govlk

හැඳින්වීම

ISO/IEC 17025 සහතික ලත් ක්‍රමාංකන රසායනාගාරයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ම්නුමි විද්‍යා අංශය, ජාතික මිනුමි පද්ධතියේ කොටසක් ලෙස තම වගකීමි ඉටුකරනු ලැබේ. අප විසින් පුළුල් පරාසයක මිනුම් සදහා  ක්‍රමාංකන සේවා සපයනු ලබන අතර එම මිනුම් වල අන්වේක්ෂතාවය, ජාතික හා ජාත්‍යන්තර මිණුම් මගින් තහවුරු කර ඇත. ISO/IEC 17025 ප්‍රමිතියට අනුකූල වන සේ අඩංගු විය යුතු සියළු කරුණු, අපගේ ක්‍රමාංකන වාර්ථාවල අඩංගුවේ. එම වාර්ථා ඔබගේ තත්ව කළමණාකරන පද්ධති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යාමට හා ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාව සපුරාලීමට උපකාරී වනු ඇත.

අපගේ ප්‍රතීතකරණ සහතිකයේ හා විෂය පතයෙහි  පිටපත් බැලීම සදහා පහත සබැියන් ක්ලික් කරන්න.