govlk

බලශක්ති නාමාංකණය

ප්‍රමිතිකරණය පිළිබඳ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය උපකරණවල බලශක්ති කාර්යක්ෂමතාව ශ්‍රේණිගත කිරීම සඳහා අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති මත පදනම්ව, බලශක්ති කාර්යක්ෂමතාව නාමාංකණය කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරයි. පහත දැක්වෙන නිෂ්පාදනවලට අදාළව ප්‍රමිති ආයතනය මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලැබේ.

නිෂ්පාදනය අදාළ ප්‍රමිතිය අනිවාර්ය හෝ ස්වේච්ඡා ‍ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන්නේද මාර්ගෝපදේශ සහ පටිපාටි අංකය
සංයුක්ත ප්‍රතිදීප්ත පහන් SLS 1225 : 2016

ස්වයං තුලබරු පහන් සඳහා ( ඒකාබද්ධ සංයුක්ත ප්‍රතිදීප්ත පහන් සඳහා ශ්‍රී ලංකා කාර්යක්ෂමතා ශ්‍රේණිගත කිරීම් සඳහා ශ්‍රි ලංකා ප්‍රමිති පිරිවිතර)

අනිවාර්ය වේ.

(අති‍විශේෂ ගැසට් නිවේදන අංකය: 1611/10 -2009 ජූලි 22 වන දින)

GL/ES/EL/02
කාන්දම්/ විද්‍යුත් තුලබරු

SLS 1200 : 2012 :
(දෙවන පරිශෝධනය)

ප්‍රතිදීප්ත පහන් තුලබරු සඳහා ශ්‍රි ලංකා ප්‍රමිති බලශක්ති කාර්යක්ෂමතා ශ්‍රේණිගත කිරීම

අනිවාර්ය වේ.

(අති‍විශේෂ ගැසට් නිවේදන අංකය: 1971/13- 2016 ජූනි 15)

GL/ES/EL/01
සීලිං විදුලිපංකා

SLS 1600 : 2011 :

රෙගියුලේටරය සහිත සීලිං විදුලිපංකා සඳහා ශ්‍රි ලංකා ප්‍රමිති බලශක්ති කාර්යක්ෂමතා ශ්‍රේණිගත කිරීම

අනිවාර්ය වේ.

(අති‍විශේෂ ගැසට් නිවේදන අංකය: 1794/15 - 2013 ජනවාරි 22)

GL/ES/EL/03

ද්විත්ව විලි සහිත නලාකාර ප්‍රතිදීප්ත පහන්

SLS 1625 : 2013 :

ද්විත්ව විලි සහිත නලාකාර ප්‍රතිදීප්ත පහන් සඳහා ශ්‍රි ලංකා ප්‍රමිති බලශක්ති කාර්යක්ෂමතා ශ්‍රේණිගත කිරීම

අනිවාර්ය වේ.

(අති‍විශේෂ ගැසට් නිවේදන අංකය: 1971/13- 2016 ජූනි 15)

GL/ES/EL/04
ආලේකය විහිදන ඩයෝඩ පහන්
(LED පහන්)

SLS 1530 : 2016 :

සාමාන්‍ය ආලෝකකරණ සේවා සඳහා ස්වයං තුලබරු පහන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති අවම බලශක්ති කාර්යසාධන ප්‍රමිතිය

ස්වේච්ඡා

GL/ES/MEPS/01