Tamil-Sri LankaEnglish (United Kingdom)

අප වෙත සැපයෙන කවර හෝ ආකාරයේ ප්‍රතිපෝෂණය අප උනන්දු කරවන්න් සේ සලකා සාදරයෙන් පිළිගන්නා අතර එය අපගේ පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා වඩා හොඳින් වටහා ගැනීමට හා අපගේ සේවාවන් වැඩි දියුණු කිරීමට ලැබෙන අවස්ථාවක් ලෙස සලකමු. ශ්‍රී.ලං.ප්‍ර.ආ. හි සේවාවන් පිළිබඳව අදහස්, ජාතික ප්‍රමිති පද්ධතියෙහි යම් අංශයක් පිළිබඳ කනස්සල්ලක් හෝ ශ්‍රී.ලං.ප්‍ර.ආ. හි සේවාවක් හෝ නිලධාරියෙකු පිළිබඳ වාර්තාවක්, සිද්ධියක්/පැමිණිල්ලක් වේ නම් ඔබෙන් ඒ පිළිබඳ දැනගැනීමට අපි උදක් අපේක්ෂා කරමු.

පැමිණිල්ලට නිවැරදි විස්තර හා විමසා බැලිය හැකි කරුණු අඩංගු වන බවට කරුණාකර වග බලා ගන්න. අනිශ්චිත චෝදනා එල්ල කිරීමෙන් හා විශේෂිත කරුණකට අදාළ නොවන ප්‍රකාශ කිරීමෙන්  වැළකී සිටින මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

පාර්ශ්වකරුවන්ගේ සියළු පැමිණිලි සඳහා ඉක්මනින්, සාධාරණව හා අපට හැකි උපරිම අයුරින් විසඳුම් ලබා දෙන බවට අපි ඔබට සහතික වන්නෙමු. පැමිණිල්ලේ රහස්‍යභාවය සුරකින බවට අපි ඔබට සහතික වන අතර පැමිණිල්ලක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට අසාධාරණයක් සිදු නොවීමට අපි වග බලාගන්නා බවටද සහතික වන්නෙමු.

The fields marked with an asterisk * must be filled in.
මුල් නම *:
අවසන් නම :
සමාගම :
රැකියාව :
ලිපිනය :
දුරකථන අංකය *:
ෆැක්ස් :
ඊමේල් *:
විෂය *:
පණිවිඩය *:
reload.gif

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය