ලොව පුරා ව්‍යාපාරික අංශ හා ආර්ථිකයන් තුල ගෝලීය මූල්‍ය අර්බුදයේ ඵලවිපාක දැනී ඇති අවස්ථාවක , විශ්වාසය සහතික කිරීමට හා ඇති කිරීමට ජාත්‍යන්තර ප්‍රමිතිවලට ඇති හැකියාව වඩාත් වැදගත් වී ඇත. ස්ථාවර සමයන්හි මෙන්ම අවදානම් සමයන්හිදී ද ජාත්‍යන්තර ප්‍රමිති , විශ්වාසය සැපයීමේ , අවිනිශ්චිතබව අඩුකිරීමේ හා ගෝලීයකරණය වූ ලොවක අවදානම කළමනාකරණය කිරීමේ ප්‍රායෝගික මෙවලම් සපයයි. ජාත්‍යන්තර ප්‍රමිති ගෝලීය විශ්වාසය සපයයි.
2011 ජූලි 08 වෙනි සිකුරාදා, 10:56
පුවත් සහ සිද්ධීන්
- 1
- 2





