ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) 1964 අංක 38 දරන ලංකා ප්‍රමිති කාර්යාංශ පනත යටතේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිති ආයතනය වේ. 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත මගින් ඉහත පනත අවලංගු කර ආදේශ කරනු ලබන තෙක් මෙම ආයතනය ලංකා ප්‍රමිති කාර්යාංශය යන නමින් ක්‍රියාත්මක විය. දැනට මෙම ආයතනය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඉහත පනතට අනුව අමාත්‍යවරයා විසින් පත් කරන ලද මණ්ඩලයක් මගින් පාලනය වේ.
පුවත් සහ සිද්ධීන්
- 1
- 2





