Tamil-Sri LankaEnglish (United Kingdom)

තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රි ලංකා තේ මණ්ඩලය හා එක්ව නිෂ්පාදන ක්‍රියාවලිය හා අවසාන නිෂ්පාදිතය,ප උදා: කළු තේ සහතික කිරීම පිණිස නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරයි. ආදේශ කල හැකි ප්‍රමිති (ශ්‍රී ලංකා ප්‍රමිති SLS 135: 2009:කළු තේ සඳහා පිරිවිතර හා ISO 3720 : 1986 කළු තේ නිර්වචනය හා මූලික අවශ්‍යතා) සහ අදාල තේ මණ්ඩල රෙගුලාසි මත මෙම යෝජනා ක්‍රමය පදනම් වේ. තේ වැවිලි ක්ෂේත්‍රයේ සුවිශේෂී අවශ්‍යතා ඉටු කිරීමට හා පාරිභෝගිකයා වෙත ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තෙවන පාර්ශව සහතිකයක් ලබා දිම සඳහා මෙම සහතික කිරීමේයෝජනා ක්‍රමය සැලසුම් කර ඇත. තේ සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන හා ශ්‍රී ලංකා තේ මණ්ඩල නිෂ්පාදිත සහතික කිරීමේ යෝජනා ක්‍රමය , පාරිභෝගිකයා වෙත තත්ත්වය, ආරක්‍ෂා සහිත බව හා විශ්වාසනිය බව පිළිබඳ තෙවන පාර්ශව සහතිකයක් ලබා දෙන නව මූලාරම්භයකි.

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රි ලංකා තේ මණ්ඩලය හා එක්ව නිෂ්පාදන ක්‍රියාවලිය හා අවසාන නිෂ්පාදිතය,ප උදා: කළු තේ සහතික කිරීම පිණිස නිෂ්පාදිත සහ... Read more
16 වැනි වාර්ෂික ජාතික තත්ත්ව සම්මාන උළෙල 16 වැනි වාර්ෂික ජාතික තත්ත්ව සම්මාන උළෙල 16 වැනි වාර්ෂිත ජාතික තත්ත්ව සම්මාන උළෙල 2011 ජුනි මස 07 වැනි දින බ.ජා.ස.ශා දී ( BMICH)පවත්වන ලදි. ප්‍රධාන අමුත්තා වූයේ තාක්ෂණ හා පර්යේෂණ ගර... Read more
Alumni Association of SLSI This content is only available in EnglishINVITATION FOR SRI LANKA STANDARDS INSTITUTION ALUMNI ASSOCIATION We are pleased to inform you tha... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය