Tamil-Sri LankaEnglish (United Kingdom)

තොරතුරු සේවාවන්

පහත සඳහන් විෂයයන්ට අදාල තොරතුරු විමසීම් සේවය :
ශ්‍රී ලංකා ප්‍රමිති, ජාත්‍යන්තර ප්‍රමිති (ISO, IEC, Codex යනාදිය) විදේශීය ජාතික ප්‍රමිති, (බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියානු ආදී) ASTM ප්‍රමිති
EC ‍රෙගුලාසි හා නියෝග
ආහාර, පරිසරය. වෙළඳාම, ශ්‍රමය, වෘත්තීයමය සෞඛ්‍යය හා ආරක්ෂාව යනාදිය පිළිබඳ තාක්ෂණික රෙගුලාසි
තාක්ෂණික අත්පොත්
ජාතික, කලාපීය හා ජාත්‍යන්තර ප්‍රමිති ආයතනවල, දේශීය හා විදේශීය සංවිධානවල වාර්ෂික වාර්තා
ප්‍රමිති හා කාර්මික රෙගුලාසි පිළිබඳ WTO / TBT විමසීම් ස්ථානය - භාවිතා කරන්නන්ට පහසු සෙවුම් සම්බන්ධකයක්
හරහා දත්ත පදනම් සෙවුම් පහසුකම්.
ශ්‍රී ලංකා ප්‍රමිති දත්ත පදනම
ජාත්‍යන්තර හා විදේශීය ජාතික ප්‍රමිති ආයනතවල ප්‍රමිති ලැයිස්තු
SLS සහතිකය ලත් නිෂ්පාදිත / ISO සහතිකය ලත් සමාගම් පිළිබඳ දත්ත පදනම
පොත් ලැයිස්තුව
සඟරා ලිපි / අන්තර්ජාල ලියවිලි දත්ත පදනම
ISO ප්‍රකාශන දත්ත පදනම
පනත් හා නියෝග දත්ත පදනම (ශ්‍රී ලංකාවේ)
තොරතුරු ප්‍රකාශන වලට ප්‍රවේශය :
ආයතනයේ විෂයපථය තුළට ගැනෙන ‍කාලීන වැදගත්කමකින් යුතු මාතෘකා හා අළුතින් මතුවන ප්‍රවණතා පිළිබඳව සකස් කරන ලද තොරතුරු ප්‍රකාශන දෘඪ පිටපත් ආකෘතියෙන් හා ඉලෙක්ට්‍රොනික ලිපිගොනුවක ආකාරයට ශ්‍රී.ලං.ප්‍ර.ආ. හි මධ්‍යම ලිපිලේඛන සංචිතයෙන් ලබාගත හැකිය.
ප්‍රමිති පිළිබඳව අවධානය යොමු කරවන නිවේදන වලට ප්‍රවේශය

ලෝක ප්‍රමිති පුවත් සහිත මාසික ඉලෙක්ට්‍රොනික පුවත් නිවේදනය ශ්‍රී.ලං.ප්‍ර.ආ. හි මධ්‍යම ලිපිලේඛන සංචිතය වෙතින් ඉලෙක්ට්‍රොනික ලිපිගොනුවක ආකාරයෙන් ලබාගත හැකිය.

මුද්‍රිත තොරතුරු සෙවුම් සේවය

ලැබෙන ඉල්ලීම් අනුව පුළුල් පරාසයක දත්ත පදනම්, පුස්තකාල සම්පත් හා අන්තර්ජාල සම්පත් භාවිතා කරමින්, නිශ්චිත මාතෘකා පිළිබඳව මුද්‍රිත තොරතුරු සෙවුම් භාවිතා කරන්නන් වෙනුවෙන් සිදු කෙරේ. ඉල්ලීම් අනුව භාවිතා කරන්නන් වෙනුවෙන් නිශ්චිත විෂයයන් පිළිබඳව සම්පූර්ණ පාඨ සහිත තොරතුරු ප්‍රකාශන සකස් කරනු ලැබේ.

ආශ්‍රෙය සේවය

පුස්තකාලයේ ඇති සම්පූර්ණ මුද්‍රිත තොරතුරු එකතුව හා සම්පූර්ණ ප්‍රමිති කට්ටලය වෙත ප්‍රවේශය නොමිලයේ සපයනු ලැබේ.

ප්‍රමිති අලෙවිය

ශ්‍රී ලංකා ප්‍රමිති පමණක් නොව ලෝකයේ කවර හෝ ස්ථානයකින් ප්‍රමිති හඳුනාගෙන මිලදී ගැනීම සඳහා සහාය

ලිපිලේඛන පිටපත් සේවය
පුස්තකාලයේ ඇති සඟරා ලිපි  හා අනෙකුත් ලිපි ලේඛනවල සම්පූර්ණ පාඨ ඡායා පිටපත් කිරීමේ පහසුකම්

 

පුස්තකාලය සතියේ දිනවල හා සෑම මසකම පළමුවැනි හා තෙවැනි සෙනසුරාදා ‍හා දෙවැනි හා සිව්වැනි ඉරිදා 0900 h සිට 1645 h දක්වා විවෘතව පවතී.

(සෙනසුරාදා හා ඉරිදා දිනවලට යෙදෙන නිවාඩු හේතුවෙන් මෙය වෙනස්වීමට ඉඩ ඇත.)


2015 වර්ෂය තුළ පුස්තකාලය මහජනයා වෙනුවෙන් විවෘතව පවතින සෙනසුරාදා හා ඉරිදා දින

ජනවාරි

03 සෙනසුරාදා

11 ඉරිදා

17 සෙනසුරාදා

25 ඉරිදා

පෙබරවාරි

01 ඉරිදා

07 සෙනසුරාදා

15 ඉරිදා

21 සෙනසුරාදා

මාර්තු

07 සෙනසුරාදා

15 ඉරිදා

21 සෙනසුරාදා

29 ඉරිදා

අප්‍රියෙල්

04 සෙනසුරාදා

 

18සෙනසුරාදා

26 සෙනසුරාදා

මැයි

09 සෙනසුරාදා

17 ඉරිදා

23 සෙනසුරාදා

31 ඉරිදා

ජුනි

06 සෙනසුරාදා

14 ඉරිදා

20 සෙනසුරාදා

28 ඉරිදා

ජූලි

04 සෙනසුරාදා

12 ඉරිදා

18 සෙනසුරාදා

26 ඉරිදා

අ‍ගෝස්තු

01 සෙනසුරාදා

09 ඉරිදා

15 සෙනසුරාදා

23 ඉරිදා

සැප්තැම්බර්

05 සෙනසුරාදා

13 සෙනසුරාදා

19 සෙනසුරාදා

26 සෙනසුරාදා

ඔක්‍‍තෝබර්

03 සෙනසුරාදා

11 ඉරිදා

17 සෙනසුරාදා

25 ඉරිදා

නොවැම්බර්

07 සෙනසුරාදා

15 ඉරිදා

21 සෙනසුරාදා

29 ඉරිදා

දෙසැම්බර්

05 සෙනසුරාදා

13 ඉරිදා

19 සෙනසුරාදා

27 ඉරිදා

වැඩිදුර විස්තර පහත ලිපිනයෙන් ලබාගත හැකිය:
ප්‍රලේඛන හා තොරතුරු අංශය
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
17, වික්ටෝරියා පෙදෙස,
ඇල්විටිගල මාවත,
කොළඹ 08.
දුරකථනය : +94 11 2672615
ෆැක්ස් : + 94 11 2671553
ඊ මේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
වෙබ් අඩවිය : http://www.slsi.lk

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය