Tamil-Sri LankaEnglish (United Kingdom)

පුස්තකාල සාමාජිකත්වය

සාමාජිකත්ව
වාර්ෂික සාමාජිකත්ව දායක මුදල
ආයතනික LKR 5 000.00 + VAT
තනි පුද්ගල LKR 1 000.00 + VAT
(තනි පුද්ගල සාමාජිකත්වය සඳහා ල.රු. 1500.00 ක ආපසු ගෙවන තැන්පතුවක් අවශ්‍ය වේ.)


01 මසක කාලයක් සඳහා පොත් බැහැර දීමේ පහසුකම්
ආයතනික පොත් 08 සහ සඟරා 02
තනි පුද්ගල
පොත් 02 සහ සඟරා 01

 

සාමාජිකත්ව අයදුම් ආකෘතිපත්‍රය බාගත කරගන්න.

ආයතනික

තනි පුද්ගල

 

වැඩිදුර විස්තර පහත ලිපිනයෙන් ලබා ගත හැකිය.
ප්‍රලේඛන හා තොරතුරු අංශය
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
17, වික්ටෝරියා පෙදෙස,
ඇල්විටිගල මාවත,
කොළඹ 08.
දුරකථනය : + 94 11 2672615
ෆැක්ස් : + 94 11 2671553
ඊ මේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
වෙබ් අඩවිය : http://www.slsi.lk

 

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය