Tamil-Sri LankaEnglish (United Kingdom)

උපකරණ ක්‍රමාංකනය සඳහා ඉල්ලීම්

ඉල්ලීම් ලිඛිතව සිදු කළ යුතු අතර අධ්‍යක්ෂ වරයා වෙත යොමු කළ යුතුය. ඉල්ලීම විද්යුත් තැපැල් මගින්, තැපැල් මගින් එවීම හෝ ඇමතීම් යටතේ දී ඇති අංකවලට ෆැක්ස් මගින් එවීම කළ හැකිය.
කවර හෝ තාක්ෂණික තොරතුරු අදාළ තාක්ෂණික කළමනාකාරුවන්ගෙන් ලබා ගත හැකිය.


ඉල්ලීමට අවම වශයෙන් පහත සඳහන් කරුණු අඩංගු විය යුතුය:

  1. උපකරණ වර්ගය
  2. එක් එක් උපකරණ වර්ගයෙන් ප්‍රමාණය
  3. මිනුම් ඒකකය
  4. මිනුම් පරාසය (මෙය උපකරණයේ සැලසුම් කර ඇති පරාසයට වීම අවශ්‍ය නැත. එය අනු පරාසයක් හෝ ඇතැම් විට ක්‍රියාකාරී පරාසය ලෙස හැඳින්වෙන පරාසයක් විය හැකිය.)
  5. පීඩන මාන සඳහා පීඩන මාධ්‍යය, පෝරණු බීජෞෂ (ඉන්කියුබේටර්) හා උදුන් සඳහා අවශ්‍ය මෙහෙයුම් උෂ්ණත්වය
  6. බහු ඒකක උපකරණ නම් අවශ්‍ය ඒකකය ඒකකය. නිශ්චිතව දක්වා නොමැති විට ක්‍රමාංකනය S1 ඒකක වලින් සිදු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.
  7. ක්‍රමාංකනය කිරීම සඳහා තෝරා ගන්නා ස්ථානය. ඇතැම් වර්ගවල ක්‍රමාංකන සඳහා උපකරණය ශ්‍රී.ලං.ප්‍ර.ආ. රසායනාගාරයට එවිය යුතු බව කරුණාවෙන් සලකන්න. රසායනාගාරයෙන් විමසීමෙන් මේ සඳහා අවශ්‍ය කටයුතු සලසා ගත හැකි වේ.
  8. අපේක්ෂිත නිරවද්‍යතා මට්ටම මෙය උපකරණයක අවම ගණනය කිරීම හෝ බෙදීම නොවේ. මෙය මිනුමක ප්‍රතිඵලයෙන් ඔබ අපේක්ෂා කරන දෙයයි.
  9. ප්‍රමාදයන් සිදුවීම වැළැක්වීම පිණිස ඉහත තොරතුරු අවශ්‍ය කෙරේ.

 

ඔබට වඩා වේගවත් සේවයක් ලබා දීම සඳහා ඉහත සඳහන් තොරතුරු අපට උපකාරී වනු ඇත.

ඇමතීම් විස්තර

මිනුම් විද්‍යා අංශය
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
17, වික්ටෝරියා පෙදෙස,
ඇල්විටිගල මාවත,
කොළඹ 08.
ශ්‍රී ලංකාව.

 

දුරකථනය

ෆැක්ස්

විද්යුත් තැපෑල (ඊ-මේල්)

අධ්‍යක්ෂ

94 11 2674619

94 11 2674619

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

තාක්ෂණික කළමනාකරු
(බලය)

94 11 2671567
දිගුව 561

94 11 2674619

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

තාක්ෂණික කළමනාකරු
(උෂ්ණත්ව)

94 11 2671567 
දිගුව 563

94 11 2674619

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

තාක්ෂණික කළමනාකරු
(ස්කන්ධය)

94 11 2671567 
දිගුව 564

94 11 2674619

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය