Tamil-Sri LankaEnglish (United Kingdom)

යහපත් ගුණාත්මක බවින් යුතු නිෂ්පාදිත / සේවා උත්පාදනය සඳහා අවශ්‍ය කරන දැනුම් පදනම ලබා දීමේ අරමුණින් ශ්‍රී ලං ප්‍ර ආ කර්මාන්ත ‍ක්ෂේත්‍රයේ පිරිස් වලට ප්‍රමිතිකරණය හා තත්ත්ව කළමනාකරණය පිළිබඳව පුහුණුව ලබාදීම සිදු කරයි. ප්‍රමිතිකරණය හා තත්ත්ව කළමනාකරණය, ISO 9000 තත්ත්ව කළමනාකරණ පද්ධති, ISO 14000 පරිසර කළමනාකරණ පද්ධති හා අනෙකුත් තත්ත්ව හා අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ පුහුණු වැඩසටහන් ශ්‍රී ලං ප්‍ර ආ ආවරණය කරන අතර ඉහළ කළමනාකාරිත්වය, මධ්‍යම මට්ටමේ කළමනාකාරිත්වය, විධායක නිලධාරීන්, සුපරීක්ෂකවරුන්, තාක්ෂණික ශිල්පීන් හා වැඩපළ කම්කරුවන් වැනි සියළු ශ්‍රේණිවල කාර්මික පිරිස්වලට මෙම පුහුණුව සැපයේ.

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රි ලංකා තේ මණ්ඩලය හා එක්ව නිෂ්පාදන ක්‍රියාවලිය හා අවසාන නිෂ්පාදිතය,ප උදා: කළු තේ සහතික කිරීම පිණිස නිෂ්පාදිත සහ... Read more
16 වැනි වාර්ෂික ජාතික තත්ත්ව සම්මාන උළෙල 16 වැනි වාර්ෂික ජාතික තත්ත්ව සම්මාන උළෙල 16 වැනි වාර්ෂිත ජාතික තත්ත්ව සම්මාන උළෙල 2011 ජුනි මස 07 වැනි දින බ.ජා.ස.ශා දී ( BMICH)පවත්වන ලදි. ප්‍රධාන අමුත්තා වූයේ තාක්ෂණ හා පර්යේෂණ ගර... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය