Tamil-Sri LankaEnglish (United Kingdom)

WTO ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ වගකීම් ඉටු කරමින් , WTO විමසීම් ඒකකය , උනන්දුවක් දක්වන පාර්ශවකරුවන්ට පහත සඳහන් සේවාවන් සපයයි.
වෙළඳාම මත බලපෑමක් ඇති කළ‍ හැකි කවර හෝ යෝජිත හෝ සංශෝධිත තාක්‍ෂණික රෙගුලාසි හා අනුකූලතා තක්සේරු පටිපාටීන් පිළිබඳව WTO හවුල් කරුවන්ට දැන්වීම් හා අදාල ලිපිලේඛන සැපයිම.

  • මාසික විද්‍යුත් තැපැල් සංඥාව මගින් ශ්‍රී ලාංකික පාර්ශවකරුවන්ට WTO දැන්වීම් බෙදාදීම.
  • ජාතික, විදේශීය හා ජාත්‍යන්තර ප්‍රමිති ඇතුළුව විවිධ මාතෘකා ගණනාවක් පිළිබඳ තාක්‍ෂණික විමසීම් වලට ප්‍රතිචාර
  • ශ්‍රී ල ප්‍ර ආ හි තාක්‍ෂණික පුස්තකාලයේදී ප්‍රමිති හා නියාමන තොරතුරුවලට ප්‍රවේශය

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය