
කජු මද සඳහා පිරිවිතර : SLS 405 ට අනුකූලව තොගය ශ්‍රේණිගත කර ඇසුරුම් කිරීමෙන් අනතුරුව , අපනයනකරුට අදාල අයැදුම්පත ශ්‍රී ල ප්‍ර ආ වෙත ඉදිරිපත් කිරීමෙන් සහතික කිරීම සඳහා අයදුම් කල හැකිය.
(යම් තොගයක ඇති විවිධ ශ්‍රේණි සඳහා වෙන වෙනම අයැදුම් පත් ඉදිරිපත් කළ යුතු වේ)
අයැදුම් පත ලැබුණු විට , අපනයනකරු වෙත ඊයම් මුද්‍රා සහ ඇමුණුම් නිකුත් කරනු ලැබේ. මේවා අපනයනකරු විසින් ඇසුරුම්වලට සවිකල යුතු අතර ශ්‍රී ල ප්‍ර ආ නිලධාරීන්ට තොගය පරීක්ෂා කිරීමට /නියැදීමට කටයුතු සැලැස්විය යුතු වේ.
වැඩි දුර විස්කර සඳහා අමතන්න.
තත්ත්ව සහතික කිරීමේ අංශය
පරීක්ෂා කිරීම / නියැදීම / රසායනාගාර පරීක්ෂණ
පරීක්ෂා කිරීම / නියැදීම / රසායනාගාර පරීක්ෂණ පැවැත්විම සිදු කරනු ලැබේ.
තත්ත්ව සහතික නිකුත් කිරීම
ලබාගත් නියැදිය SLS405 : කජු මද සඳහා පිරිවිතර සමග අනුකූලබව තහවුරු වුවහොත් තතත්ව සහතිකයක් නිකුත් කරනු ලැබේ.
නියාදිය එයට අනුකූල නොවූහොත්, අපනයනකරුට ඒ බව දන්වනු ලැබේ.
පුවත් සහ සිද්ධීන්
- 1
- 2





