Tamil-Sri LankaEnglish (United Kingdom)

වෘත්තීයමය සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ යෝජනා ක්‍රමය (OHSAS 18001)

මෙම යෝජනා ක්‍රමය , ආයතනයකට සිය වෘත්තීයමය සෞඛ්‍යමය හ‍ෙ අරෙක්‍ෂාව කෙරෙහි අවදානම පාලනය කිරීමට හා සේවකයන් ට ඇති අවදානම් තත්වයන් අවම කිරීම ‍මගින් සිය කාර්යසාධනය වර්ධනය කිරීමටද හැකියාව ලබා දෙයි.

සහතික කිරීමට පෙර නිසිලෙස සම්පූර්ණ කරන ලද අයැදුම්පත ඉදිරිපත් කිරීම


අත්පොත ඉදිරිපත් කිරිම


ප්‍රමාණවත්බව පිළිබඳ විගණන වාර්තාව


වෘ.සො.ආ.ක්‍රමය (OHSAS) වැඩිදියුණු කිරීම


අදියර 1 විගණනය සිදු කිරීම


ක්‍රමය වැඩි දියුණු කිරීම


අවසාන තක්සේරුව (අදියර 11 විගණනය)

නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ශ්‍රී ල ප්‍ර ආ ඉදිරිපත් කිරීම

OHSAS කිරීම ලබාගැනීම

සහතික කිරීමෙන් පසු ආවේක්ෂණය
වාර්ෂික ලියාපදිංචි කිරීම


වර්ෂ 03 ට පසු නැවත තක්සේරු කිරීම

ගාස්තු

සහතික කිරීමට පෙර

 

ලංකා රු.

අත්පොත

2500.00

අදියර 1 විගණනය ආවරණය
කරමින් අයැදුම් පත් පිළිබඳ
අවශ්‍ය කටයුතු කිරීම

40 000.00

ස්ථානීය තක්සේරුව (අදියර 11 විගණනය)

6000.00 දිනකට/තක්සේරුකරුවෙකුට

නැවත තක්සේරුව 6000.00 දිනකට/තක්සේරුකරුවෙකුට

 

සහතික කිරීමට පසු

වාර්ෂික ලියාපදිංචි කිරිම ශ්‍රී ල රු. 60 000.00

සියළු ගෙවිම් මත 12% එකතු කළ අගය මත බදු ( ) අය කෙරෙනු ඇත.

සේවාදායකයා විගණන නිලධාරීන් සඳහා ප්‍රවාහන හා නවාතැන් පහසුකම් සැලසිය යුතුය. සේවාදායකයාට ප්‍රවාහන පහසුකම් සැපයීමට නොහැකි නම්, එක් එක් පැවරුම සඳහා ප්‍රවාහන පිරිවැය කිලෝ මීටරයකට ශ්‍රී ලංකා රුපියල් 30.00 ක් වේ.

(ආයතනයේ විශාලත්වය හා ක්‍රියාකාරකම්වල සංකීර්ණ ස්වභාවය මත පදනම්ව දින ගණන හා යොදවන විගණන නිලධාරීන් සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.)
අතිරේක සහතික කිරීම් සඳහා සහන

ශ්‍රී ලං ප්‍ර ආ විසින් ප්‍රදානය කරනු ලබන සහතික කිරීම් සඳහා, දෙවැනි සහතික කිරීම සඳහා වාර්ෂික ගාස්තුවෙන් 10% ක් ද තෙවැනි සහතික කිරීම සඳහා 20% ක් ද ලෙස සහන සලසනු ලැබේ.

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය